Fly high Get bonus Aviator Phone

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තාක්ෂණික ගැටළු දින දෙකකින් යථා තත්ත්වයට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය (RAMIS) තාක්ෂණික ගැටළුවකට ඊයේ (30) ඇතිව තිබුණා.

මේ වන විට යථාතත්වයට පත් කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද (01) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

වර්ෂයට අදාළ ආදායම් වාර්තා සෑම වසරකම නොවැම්බර් මස 30 වන දිනට හෝ ඊට පෙර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අනුව 2021/2022 වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට නියමිත දිනය ‌ඊයේ (30) දිනට දී තිබුණා.

මේ හේතුවෙන් ඊයේ දින පද්ධතිය භාවිත කරන්නන් වැඩි ප්‍රමාණයක් එකවර පිවිසීමට උත්සාහ දැරීම නිසා පද්ධතියේ තදබදයක් ඇතිව ති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පද්ධතියට පිවිසීමට තිබූ බාධාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් පවතින අතර, දින දෙකක් ඇතුළත මෙය සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත් වනු ඇති.

නොවැම්බර් 30 දින වන විට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්‍යාපාර බද්ද යනාදී බදු වාර්තා ඊයේ දිනයේදී ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට සතියක කාලයක් තුළ එම වාර්තා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එකී කාලය තුළ ලබා දෙන වාර්තා නොවැම්බර් 30 දින ලබා දුන්නා සේ සළකා කටයුතු කරන අතර, මෙම කාලයට අදාළ අධිභාර නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?