නීතිඥ සංගමයේ ජාත්‍යන්තර නීති සම්මන්ත්‍රණය කොළඹ දී ඇරඹේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) විදේශ සබඳතා කමිටුව (ORC) විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර නීති සම්මන්ත්‍රණය 2026 අද දින කොළඹ දී ආරම්භ වුණා.

ලබන 10 ඉරිදා දක්වා විවිධ නීතිමය තේමාවන් ඔස්සේ සාකච්ඡා කිහිපයකින් යුක්තව මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතයි .

එංගලන්තයේ සහ වේල්සයේ නිතිඥ සංගමයේ සභාපතිනි කස්ටි බ්‍රිමෙලෝ (Kirsty Brimelow KC) ඇතුළු දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය සහභාගි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11