සායි සුදර්ශන්ටත් ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියෙන් ඉන්දීය පිතිකරු සායි සුදර්ශන් ඉවත් කිරීමට සිදුව තිබෙනවා.

පාදයේ ඇඟිල්ලක ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දණහිසේ ආබාධයක් හේතුවෙන් පසුගිය දා ජස්ප්‍රිත් බුම්රා සංචිතයෙන් ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට අකීබ් නබි සංචිතයට කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත් සායි සුදර්ශන් වෙනුවට මේ වන තෙක් ආදේශක ක්‍රීඩකයෙක් නම් කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36