මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය විසි කරන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් පාර, මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම අසලදී අද (08) දින දහවල් බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර බන්ධනාගාරය තුළට පාර්සල් 02 ක් විසි කිරීමට උත්සහා කළ සැකකරුවන් දෙදෙනෙක් එම පාර්සල් 02 ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 29 වයසේ පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබූ පාර්සල් 02 පරීක්ෂා කිරීමේදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 250 ක්, ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270 ක්, දුම්කොළ ග්‍රෑම් 250 ක්, ලයිටර් 10ක්, කුඩා ජංගම දුරකථන 02 ක්, දුරකථන චාජ 02ක්, කරාඹු ජෝඩු 02 ක් තිබී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07