දුම්රියේ ගැටීමෙන් හා විදුලි සැර වැදීමෙන් අලියෙක් සහ ඇතින්නක් මරුට (ඡායාරූප)

කිලිනොච්චියේ සහ මුලතිව් හි දී දුම්රියේ ගැටීමකින් සහ විදුලිසැර වැදීමෙන් වනඅලියෙකු සහ දල
ඇතින්නක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු රොමේෂ් සඳහන් කළේ; මෙම අනතුර ඊයේ පස්වරුවේ දී සිදු ව ඇති බවයි.

කිලිනොච්චිය මුරුකණ්ඩි ප්‍රදේශයේ දී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තර දේවී දුම්රියට වනඅලියෙකු ගැටීමෙන් එම වනඅලියා මිය ගොස් ඇති බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පවසනවා.

මේ අතර මුලතිව් ඔඩ්ඩුසුඩාන් පෙරිය සාලම්බන් ප්‍රදේශයේ දී කුඹුරු යායක දී විදුලිසැර වැදීමෙන් මිය ගිය දළ ඇතින්නකගේ මළසිරුරක් සොයා ගැනුණා.

අදාළ කුඹුරු යායට වනඅලි තර්ජනය හේතුවෙන් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙලෙස විදුලි සැර වැදීමෙන් ඇතින්න මිය ගොස් ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15 ක් පමණ වයසැති දළ ඇතින්නක් වන අතර අදාළ කුඹුරට විදුලි රැහැන් අනවසරයෙන් ‍යෙදූ කුඹුරේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට ඔඩ්ඩුසුඩාන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

23 655d94e45db5d
23 655d910dbd5cd
ZZZZ 1
ZZZZ 2
ZZZZ 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54