අරවින්ද ද සිල්වාට සහ ඔහුගේ බිරිඳට වරෙන්තු

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිදට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.