දිගුකාලීන යුද්ධයකට ලෑස්තියි, යුද පිටියේ තවමත් දැක නැති අවි හඳුන්වාදීමට සූදානම් බව ඉරානය කියයි

ඉරානය දිගුකාලීන යුද්ධයකට සම්පූර්ණයෙන්ම සූදානම් බව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි පවසනවා.

බ්‍රිගේඩියර් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ ගැටුමේදී තවමත් භාවිත කර නොමැති දියුණු අවි ආයුධ හඳුන්වා දීමට සූදානම් බවයි.

ඉදිරියේ දී එන නව ප්‍රහාර රැල්ලේ දී ඉරානයේ සතුරන් වේදනාකාරී පහරවල් අපේක්ෂාවෙන් සිටින ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි පැවසුවේ.

පවතින මිලිටරි ගැටුම “පූජනීය හා නීත්‍යානුකූල යුද්ධයක්” ලෙස විස්තර කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් දියත් කරන ලද දින 12ක යුද්ධයට සාපේක්ෂව ඉරානය දැන් වඩාත් සූදානම්ව ඇති බවයි.

යුද්දය වෙනුවෙන් මේ වනවිට භාවිත කර ඇත්තේ ඉරානයේ සැබෑ හැකියාවන්ගෙන් කොටසක් පමණක් බවයි බ්‍රිගේඩියර් ජෙනරාල් නයිනි අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
29
+1
4
+1
4
+1
3
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27