පසුගිය දිනවල රටම කතා වූ උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් (වීඩියෝ)

රාජකාරීයට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාදකර ගත් පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

මෙම සිදුවීමට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

වතුපිටිවල අයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටිය දී මෙම උප පොලිස් පරීක්ෂකවරයා පසුගිය 23 වනදා
වතුපිටිවල රෝහල ආසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා.

  1. ගොඩක් සන්තොෂයි නිල ඇඳුම ඇඳගෙන ඉන්න කොට පෙලක් ගෙ අලි ඔලුව ඕකුන්……..

  2. නීතිය සැමට සමානයි කියල පෙන්නල තියනව සතුටුවෙන්න පුළුවන් රජය ගැන සහ පොලිස් දෙපාර්තමේන්තුව ගැන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39