සෑම කිලෝමීටර් 5000කට වරක් මගී ප්‍රවාහන බස්වල තත්ත්වය පරීක්ෂා කරන්න නව නීතියක්

සියලුම මගී ප්‍රවාහන බස් රථවල කිලෝමීටර් 5000ක් ධාවනය කිරීමේ අනතුරුව එහි තත්ත්ව පරීක්ෂාව අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පවසනවා.

ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන් කරන සභාපතිවරයා, එම පරීක්ෂා කිරීම් සඳහා සුදුසු නිලධාරීන් බඳවාගැනීම් සිදුකරන බවයි පැවසුවේ.

අද (26) දියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළ අතර, පසුගිය කාලසීමාව තුළ මෙරට සිදු වූ අනතුරුවලට ප්‍රධාන හේතුව රියදුරන්ගේ නොසැලකිලිමත්කම සහ වාහනවල ඇති දෝෂ බවයි අවධාරණය කළේ.

තත්ත්ව පරීක්ෂා කරන නිලධාරින් බඳවාගැනීමෙන් අනතුරුව මෙම නීතිය මාස තුනක කාලයක් තුළ බස් රථ සඳහා ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49