පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම සූදානම් වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
එම මැතිවරණය පැවැත්වීමට නීති ගැටළුවක් පවතින බව සඳහන් කළ ප්‍රධාන ලේකම්වරයා එම නීති ගැටළුව නිරාකරණය වූ පසු පළාත් සභා මැතිවරණය පවත්වනු ඇති බවයි සඳහන් කළේ.
ප්‍රධාන ලේකම්වරයා මෙම අදහස් පළකළේ කොළඹ නව නගර ශාලාවේ දී අද (26) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













