බේරුවල, මරදාන ප්‍රදේශයේ මුහුදු තීරයට අද (26) පස්වරුවේ මීටර් 35ක් පමණ දිගකින් යුත් මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.
මෙම සිදුවීම පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් වහාම ධීවර පරීක්ෂක කාර්යාලය දැනුවත් කර ඇති අතර, ඒ හරහා වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට ඉදිරි කටයුතු යොදා ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1













