තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න – පොලිසියෙන් ඉල්ලීමක්

මීරිගම ළමා නිවාසයක පිරිමි ළමුන් දෙදෙනකු එම ළමා නිවාසයේ පාලිකාවට නොදන්වා ඉන් පිටව ගොස් ඇති බවට ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මීරිගම – අම්බන්වත්ත ළමා නිවාසයේ රැඳී සිටි පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස නොදන්වා පිටව ගොස් ඇති බවයි.

මෙලෙස ළමා නිවාසයට නොදන්වා පිටව ගිය දරුවන් දෙදෙනා ම වයස අවුරුදු 15ක් වන පිරිමි ළමුන් බවත් වාර්තා වනවා.

ඉන් එක් අයෙකුගේ නම අලුත්ගේ ඉඳුවර කාවින්ද වන අතර, ඔහු උසින් අඩි 05යි අඟලක් වන කළු පැහැති සිහින් සිරුරක්ක් ඇති කණ්ණාඩි පැළඳ සිටින අයෙක්.

දෙවැන්නා මලීෂ දිනෙත් දිල්සර වන අතර, ඔහු ද තලෙළු පැහැති සිහින් සිරුරක් සහිත කොණ්ඩය කොටට කැපූවෙක්.

ඔහු අවසන් වරට දකින විට හැඳ සිටියේ පාසල් නිල ඇඳුම බවට ද වාර්තා වනවා.

මීරිගම් පොලිසිය සඳහන් කරන්නේ මෙම දරුවන් ගැන තොරතුරක් වෙතොත්, වහාම පහත සඳහන් දූරකථන අංක වෙත දැනුම්දෙන ලෙසටයි.

ඒ අනුව 071-8591625 (මීරිගම පොලිස් ස්ථානාධිපති) හෝ 033-2273222(මීරිගම පොලිස් ස්ථානය) ට හෝ දැනුම්දෙන ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ.

Police 1
Police 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56