තවමත් තනිකඩ ජිවිතයක් ගත කරන සුරූපී එමාෂා සෙනවිරත්න උපන්දිනය සැමරූ අවස්ථාවේ නොදුටු දසුන්

මෑත කාලයේ කළා ලෝකයට අලුත් නළු නිලියන් බොහොමයක් පැමිණියා.නවකයින් වුවත් ඉතාමත් දක්ෂ ලෙස ඔවුන් රංගනයේ නිරත වෙනවා.අන්න ඒ වගේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනවිරත්න කියන්නේ.දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයෙන් මැය ඔබ හොඳටම දැකලා ඇති.මේ දවස්වල විකාශය වෙන මේ ප්‍රසිද්ද ටෙලිනාට්‍ය නිසා ඇයත් දැන් ගොඩක් ප්‍රසිද්දයි කියල තමයි දැනගන්න ලැබෙන්නේ.ඒ වගේම ඇයට ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහලයි.තවමත් තනිකඩ ජිවිතයක් ගත කරන ඇය ඉතාමත් ලස්සන තැනැත්තියක්.ඉතින් කළා ලෝකයට පායපු මේ අලුත් තාරකාවියට අපි හැමෝම හදවතින්ම සුභ පතමු ඇය කරන කියන හැම වැඩක්ම අති සාර්ථක වෙන්න කියලත්.ඉතින් මේ තමයි සුරූපී එමාශාගේ උපන්දින සැමරුමේ ආදරණිය චායාරුප එකතුව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22