spot_imgspot_img

තවත් උපකරණ කිහිපයක් සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිත කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සිය නිල ට්විටර් හෙවත් එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?