ජූලියන් ඇල්ෆ්‍රඩ් ලොව වේගවත්ම කාන්තාව ලෙස අභිසෙස් ලබයි

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වන්නට ශාන්ත ලුසියා හි, ජූලියන් ඇල්ෆ්‍රඩ්ට ඊයේ (03) රාත්‍රියේ සමත් වුණා.

ඒ, කාන්තා මීටර් 100 තරග ඉසව්ව තත්ත්පර 10.72කින් අවසන් කරමින්.

මෙම තරගයේ දී කාන්තා මීටර් 100 ලෝක ශූරිය ලෙස අභිසෙස් ලබා සිටි ඇමරිකාවේ ෂාකාරි රිචඩ්සන්ට සිදු වුණේ රිදී පදක්කමින් සෑහීමකට පත්වීමටයි.

කාන්තා මීටර් 100 තරග ඉසව්වේ ලෝකද පදක්කම හිමිකර ගන්නට ඇමරිකාවේ මෙලිසා ජෙෆර්සන්ට හැකියාව ලැබුණා.

රන් පදක්කම දිනාගත් ජූලියන් ඇල්ෆ්‍රඩ් 23 හැවිරිදි වියේ පසුවන අතර, කැරිබියන් දූපත්වල ශාන්ත ලුසියා හි පළමු ඔලිම්පික් ලාභිණිය ලෙස ඇය ඉතිහාසයට එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48