ජනාධිපති රනිල්ගෙන් විශේෂ නියෝගයක්

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
8
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකක් අඩි 300ක ප්‍රපාතයකට වැටී අයෙක් එළොව යයි.."මොකක්ද වුණේ කියලා හිතාගන්න බෑ සර්"
03:14
Video thumbnail
කලා පෙළින් සිනාමාවතීර්ණය වූ ෆර්නි සිය දිවි සැරියෙන් සමුගයි..සමුගන්නා විට 81ක් වියෙහි පසුවී ඇත
01:26
Video thumbnail
"හැමදාම මෙයාලගේ System අවුල්" ID Office එකේ System අවුල්වීම නිසා මිනිස්සුන්ට යකා නගියි
03:00
Video thumbnail
වැලිකන්ද කිරලවත්ත රත්කළ වෙ#ඩි වරුසාව.. ලොකු පැටිගේ මල්ලිට වෙ#
01:33
Video thumbnail
ජාවාරම්කාරයෝ බොරුවට පුම්බන්න එපා..මෙයාලා බයගුල්ලෝ..දැක්කම බෝට්ටු දාලා දුවන්නේ
03:41
Video thumbnail
පාතාලය කියලා දෙයක් නෑ..වෙඩික්කරුවෝ ඉන්නේ.. l Aruna Jayasekara
03:25
Video thumbnail
දික්ඕවිටට ගෙනා ධීවර යාත්‍රාවේ හෙරෝයින් 150kgකට අධික ප්‍රමාණයක්..නි.ඇමති සියල්ල හෙළිකරයි
06:32
Video thumbnail
බහුදින යාත්‍රාව නිරීක්ෂණයට නාවික හමුදාපති ඇවිත් නිලධාරින්ට දුන්න ආචාරය..
02:45
Video thumbnail
පුද්ගලයෙක් වෙ# තබා අනියම් පෙම එළොව යවලා..තවත් තිදෙනෙක් සමඟ ගිනිඅවි දෙකක් අත්අඩංගුවට
00:51
Video thumbnail
දිය රකුසා නිසා දින 5ක කාලයකදී 20 දෙනෙකුගේ දිවි අහිමි වෙලා..දැදුරු ඔයේ ඛේදවාචකය ගැන හෙළිදරව්වක්
02:24