මැතිවරණය පෙනෙන මානයේ දී තලපති විජේගේ ලීක්වෙයි

ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන විජේ හෙවත් ‘තලපති’ විජේ විසින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර ඔහු රංගනයෙන් දායක වන අවසන් සිනමා නිර්මාණය ලෙස සැලකෙන “ජන නායගන්” (Jana Nayagan) චිත්‍රපටයේ අනවසර පිටපතක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුළ මේ වන විට දැඩි කම්පනයකට ලක්ව ඇති ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා පළවන්නේ.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිත අතර මෙම සිදුවීම පිටුපස කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් පවතින්නේද යන සැකය මේ වන විට රසිකයන් සහ විචාරකයින් අතර දැඩිව කතාබහට ලක්වෙමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එච්. විනෝද්ගේ අධ්‍යක්ෂණයෙන් සහ KVN Productions හි නිෂ්පාදනයෙන් දැවැන්ත පිරිවැයක් දරා නිර්මාණය වූ මෙම චිත්‍රපටය, මුලින් 2026 ජනවාරි මාසයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබූ අතර එහි අන්තර්ගත දේශපාලන තේමාවන් සහ දෙබස් මැතිවරණ නීතිරීතිවලට බලපෑමක් ඇති කළ හැකි බව පවසමින් ඉන්දීය චිත්‍රපට සංවේදී මණ්ඩලය (CBFC) මෙයට සහතික පත්‍රයක් ලබා දීම ප්‍රමාද කරනු ලැබුවා.

  1. චන්දේ ලගනම් කතාබහා වෙන්නේ කාගැනද ? ඒ කෙනාගේ දැනුවත් වීමෙන් වෙච්ච දෙයක් බව ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20