ලොකු පැටීගේ සහෝදරයා ඉලක්කකර වෙඩි තැබීමක්

අහුංගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ඉලක්ක කරගනිමින් ඊයේ (16) රාත්‍රියේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලොකු පැටී නැමැත්තාගේ සහෝදරයෙක් ඉලක්කකර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි.

අදාළ ලොකු පැටී නැමැත්තාගේ සහෝදරයා අවුරුදු උත්සවයක පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ත්‍රීරෝද රථයකින් ගමන් ගනිමින් සිටියදී රාත්‍රී 11.20ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අහුංගල්ල පොලිසිය විසින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59