විවෘත කර දවසෙන් විනාශ කළ කොටුව බස් ස්ටෑන්ඩ් එක නිරීක්ෂණයට ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ඇවිත්

නවීකරණය කිරීමෙන් අනතුරුව පෙරේදා (08) යළි මහජනතාව වෙනුවෙන් විවෘත කළ කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම නිරීක්ෂණය සඳහා ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන අද (10) උදෑසන එහි පැමිණියා.

ඒ, කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම විවෘත කර දිනක් ගතවන ඇතැම් පුද්ගලයින් විසින් එය අපවිත්‍රකර කඩා බිඳ දමා ඇති බවට මාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීමත් සමඟයි.

එහි පැමිණි ප්‍රවාහන නියෝජ්‍යවරයාට, පෙරේදා (08) දිනයේ විවෘත කළ කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම පුද්ගලයින් විසින් අපවිත්‍රකර කඩා බිඳ දමා ඇති අයුරු දැකගත හැකි වුණා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙවැනි ආකාරයේ කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඇතැම් සංවිධානාත්මක පිරිස් සංවිධානාත්මක ආකාරයට විසින් මෙවැනි අලාභහානි සිදුකර ඇති බවට පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ ආරක්ෂක තත්ත්වය තව දුරටත් ඉහළ දැමීමට කටයුතු කරන බවයි පැවසුවේ.

  1. මෙවනි පර වෙඩ කරන්නෙ ද්ශපාලනයෙන් පලිගනිම පිනිස හො මානසික උමන්තකයින් මොකද මෙඋන් උප්පත්තිය් ලබල තියෙන්නෙ ගර්බශයෙන් නොව මලපහ කරන ස්තනයෙන් බව පෙනෙන්නේ ය

  2. Attn: Dr Prasanna Gunasena & Mr. Bimal Rathnayake

    “බීට්ල්-ලීෆ්/බුලත් විට” විකිණීම සහ හපන එක තහනම් කරන්න; 1. සියලුම පොදු අවකාශයන් 2. සියලුම රජය සතු ගොඩනැගිලි සහ අවකාශයන් 3. රාජකාරියේ යෙදී සිටියදී 4. ඕනෑම වාහනයක් පදවන අතරතුර 5. සෑම වාහන මාදිලිකම ගමන් කරනා මගිn න්මෙය නීතියක් විය යුතුයි!! එක්සත් අරාබි එමීර් රාජ්‍යය “බීට්ල්-ලීෆ්/බුලත් විටසහ පාන් – පුවක් වලින් සාදන ලද චුවිං ද්‍රව්‍යයක්” ආනයනය/විකිණීම සහ හපන එක තහනම් කරයි. සිංගප්පූරුව “චුයින්ගම්” සමඟද එසේ කරයි එය එම රටේ තහනම් කර ඇත. බොහෝ හේතු නිසා ශ්‍රී ලංකාව “බීට්ල්-ලීෆ්/බුලත් විට” සමඟද එසේ කළ යුතුය. එය කරන්න ඇමතිතුමනි…….ජය වේවා…..

    Ban the sale and chewing of “Beetle-Leaf” at and during;
    1. All public spaces
    2. All government owned buildings and spaces
    3. While on duty
    4. While driving any vehicle
    5. All passengers traveling in every type of vehicles

    This should be a law!!

    UAE does not allow the import/sale and chewing of “Beetle-Leaf & paan – a chewing substance made out of areca nut “.

    Singapore does the same with “chewing gum” It’s banned in that country.

    For many reasons Sri Lanka should do the same with “Beetle-Leaf”.

    Do it minister…….Cheers…..

  3. මෙවැනි ඉතාමත් පහත්ම වැඩ කරන්නේ76 වසරක් රට කාපු විනාශ කරපු පන්නා දාපු දේශපාළුවෝ මුං ට දැන් බලාගෙන ඉන්න බැහැ මොකද මේ නරියන්ට කරගන්න බැරි වුණා දැන් අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම රට ගොඩ ගැනීමට දරන උත්සාහය මහජනතාව දකිනවා

  4. Rules inside the stand to be displayed everywhere.
    No spitting
    No littering
    No peeing outside bathrooms
    No watering hands though bus windows.

    Instant fines .

    In the USA, there is a saying ” it takes 6 months to change a habit” .
    But fines will help.

  5. ප්‍රසිද්ධ ස්ථානවල බුලත් විට සැපීම සහ ඒ අපද්‍රව්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම තහනම් කරන්න ඇමතිතුමනි සදාචාර සම්පන්න ගුණගරුක පුරවැසියෙකුගේ යුතුකම වන්නේ අපිරිසිදු දේ කිසිවෙකුට නොපෙනෙන පරිදි ඉවත් කිරීමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46