ලොතරැයි ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල වන කෝටි 62ක චෙක්පත ප්‍රදානය කෙරේ

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දැවැන්තම සුපිරි ජයමල්ල වූ රු.629,855,919.60 ක අති දැවන්තම සුපිරි කෝටිපති ජයමල්ලට වාසනාවන්තයෙක් බිහිකරන්නට කප්රුක ලොතරැයියට පසුගිය පෙබරවාරි මස 19 වන දින හැකිවුණා.

එම ත්‍යාග මුදලට හිමි චෙක්පත ඇතුළුව, සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් ඇතුළු විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමත්, ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිතන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිළධාරි හේමන්ත ස්වර්ණතිලක, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක චානක්‍ය ලියනගේ , ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලෙහි අධ්‍යක්ෂ ඩී.ආර්.සී. ජයවර්ධන, ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසූරිය , ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 51 දෙනෙක් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 707,463,606/-ක්.

  1. තව තවත් මෙවැනි බොහෝ වාසනාවන්තයින් බිහි වේවා…ජයග්‍රාහකයාට සුබ පැතුම්෴

  2. He must have very happyly given his job resignation to his boss ne ….ane be wise in spending that cash you can die a begger if you are not wise in spending it.use your head not emotional noncence. Don’t waste it on temples kovils and churches …there is no next life only this one . So be wise .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56