කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි – ගමනාගමනයට දැඩි බාධා

පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගවල රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

මාලිගාවත්ත, සංඝරාජ මාවත සහ ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් මෙලෙස ජාලයන් යට වී ඇති බවයි වාර්තා වුණේ.