Update – දික්ඕවිටට ගෙන ආ යාත්‍රාවේ හෙරොයින් කිලෝ 150ක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරටට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි සැකකරුවන් 4දෙනෙක් ඊයේ (16) දිනයේදී සිය භාරයට ගනු ලැබුවා.

මේ වන විට එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පිරිස දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් ඇති අතර එම ධිවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 150කට අධික ප්‍රමාණයක් තිබී හමුව තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියක් කෝටි 400කට අධික බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළා.

එම මත්ද්‍රව්‍ය තොඅගය මෙම ධිවර යාත්‍රාවට විදේශය නෞකාවකින් ලැබී ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06