දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි 08 දෙනාගේම සිරුරු හමුවෙයි

කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි පුද්ගලයන් 08 දෙනාගේම සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.

අද (17) උදෑසන වන විට අතුරුදන්ව සිටි 08 දෙනා අතරින් 06 දෙනෙක්ගේ සිරුරු හමුවූ බව පොලිසිය සඳහන් කළ අතර මේ වන විට අනෙක් දෙදෙනාගේ ද සිරුරු හමුව ඇති බවයි වාර්තා වන්නේ.

කඩවත ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් සමඟ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් දැදුරු ඔයේ කුරිටියාගහමුල මංකඩේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයින් 15 දෙනෙක් පුද්ගලයන් 10 දෙනෙක් දියේ ගිලීමෙන් අනතුරට පත් වූ අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙක් බේරාගෙන රෝහල් ගත කරනු ලැබුවා.

ඒ අනුව අනෙක් 08 දෙනාගේ සිරුරු මේ වන විටය හමුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21