ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (17) උදෑසන බංග්ලාදේශයේ ක්‍රිකට් සංචාරයක් සඳහා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශය සමඟ එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමට නියමිතයි.

අද දිනයේ දී පිටත්ව ගිය කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ලැබුවද මාධ්‍යට අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් තමාට තරගාවලියේ මුල් තරග කිහිපය සඳහා තම සහභාගීත්වය අවිනිශිචිත බවයි.

තරගාවලියේ ප්‍රථම තරගය ලෙස පළමු විස්සයි විස්ස තරගය ලබන 20 වැනිදා ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21