ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියෙක් සහ කපිතාන්වරයෙක් අතර තායිලන්තයේදී වලියක්

තායිලන්තය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බලය හිමි නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන අමිතාබ් ඇන්තනිපිල්ලේ සහ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL403 ගුවන් යානයේ කපිතාන්වරයා අතර පසුගිය දා තායිලන්තයේ බැංකොක් නුවර ගුවන්තොටුපොළේ දී ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

අදාළ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයේ තහනම් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ සැකයක් පිළිබදව තමාට ලැබුණු තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී මෙම ගැටුම හට ගත් බවයි අමිතාබ් ඇන්තනිපිල්ලේ පවසන්නේ.

අමිතාබ් ඇන්තනිපිල්ලේ විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ එහිදී අදාළ කපිතාන්වරයා විසින් තමාට පහර දුන් බවයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීමට ද තමන් බලාපොරොත්තු වන බව අමිතාබ් ඇන්තනිපිල්ලේ සිය සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
15
+1
49
+1
9
+1
7
+1
4
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40