බොරතෙල් රැගත් නෞකාවක් අද (17) දිනයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පවසනවා.
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව මෙරටට පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව වනුයේ මෙම නෞකාවයි.

?