ජනපති ලේකම්ගෙන් සියලුම පක්ෂ නායකයින්ට දැනුම්දීමක්

පසුගිය ජුලි 26 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේ දී එකඟ වූ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එම යෝජනා සහ අදහස් අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !