චෙන්නායිවරුන්ගෙන් රාජස්ථාන් වෙත ලකුණු 188ක ඉලක්කයක්

චෙන්නායි සුපර් කින්ග්ස් පරාජයට පත් කිරීමට ප්‍රතිවාදී රාජස්ථාන් රෝයලස් කණ්ඩායමට ලකුණු 188ක ඉලක්කයක් අද (20) හිමිවුණ.

නව දිල්ලි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අද තරගයේ කාසියේ වාසිය හිමිවූයේ රාජස්ථාන් නායකයා වෙත යි.

ඔහු පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

චෙන්නායිවරුන්ගේ මුල් පෙළ පිතිකරුවන් ආරම්භයේ දී මන්දගාමී ස්වරූපයක් සහ දුර්වල පිතිකරණයක් පෙන්නුම් කළ ද, ඉනිම ගොඩනගමින් ඩ්වල් බ්‍රවිස් සහ ශිවම් ඩබ් ලකුණු පුවරුව 200 සීමාවට ආසන්න කරවීමට දැඩි උත්සාහයක් දැරුවා.

ඊට ආරම්භක පිතිකරු වූ Ayush Mhatre ගේ ලකුණු 43ත්, බ්‍රවිස්ගේ ලකුණු 42 මෙන් ම ඩබ්ගේ ලකුණු 39 ද මනා ලෙස උපයෝගී වුණා.

මහේන්ද්‍ර සින්ග් දෝනි ලකුණු 16යි.

කඩුලු බිඳ දැමීමේ දී රාජස්ථාන් වෙනුවෙන් යුද්වීර් සින්ග් සහ ආකාෂ් මද්වාල් කඩුලු 03 බැගින් ද, ටුෂාර් දේශපාන්ඩේ සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව චෙන්නායිවරුන් කඩුලු 08ක් දැවී පන්දුවාර 20 නිමකළේ ලකුණු 187ක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49