චීනයේ Shenzhou-19 ගගනගාමීන්ගේ දෙවන මෙහෙයුම සාර්ථකයි

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින Shenzhou-19 ගගනගාමීන්ගේ දෙවන බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සිදු කෙරෙන බව දැනුම් දී තිබෙනවා.

Cai Xuzhe, Song Lingdong, Wang Haoze යන ගගනගාමීන් තාක්ෂණික උපකරණ සහායෙන් ගොඩබිමේ සිටින විද්‍යා හා තාක්ෂණ කාර්ය මණ්ඩලය සමග සාමූහික ව එම මෙහෙයුම් සම්පූර්ණ කළ බවයි වාර්තා වන්නේ.

පැය අට හමාරක පමණ කාලයක් පුරා මෙම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආශ්‍රිත ව අදාළ පහසුකම් පරීක්ෂා කිරීම ඇතුළු මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති‍ කාර්යාලය දැනුම් දී තිබෙනවා.

ලබන 29 වැනි දා යෙදෙන චීනයේ සාම්ප්‍රදායික නව වසර සැමරීම ද මෙම ගගනගාමීන් අභ්‍යවකාශ යානයේ සිට සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04