චන්ද්‍රිකා වැව් ඉස්මත්තේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරු කොටස්

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් ඉස්මත්තේ තිබී මියගිය පුද්ගල සිරුරු කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

කුඹුගොඩආර මානෙල් මාවත ප්‍රදේශයේ වැව් ඉස්මත්තේ තිබී මෙම සිරුරු කොටස් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ හිස් කබල ඇතුළු අස්ථි කොටස් කිහිපයක් එහි ඇති බව සඳහන්.

එම පුද්ගලයාගේ සිරුර දවටා තිබූ බවට සැක කෙරෙන රෙදි කැබලි සහ මිනී පෙට්ටියක ඇතුලත රඳවා ඇති රෙදි කැබලි කිහිපයක් ද එහි තිබී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම සිරුරු කොටස් පිරිමි පුද්ගලයෙකුට බවට අනුමාන කෙරෙනවා.

කෙසේවෙතත් මෙම පුද්ගලයා කවුරුන් ද යන්න හෝ මියගොස් ඇත්තේ කෙසේ ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

ඇඹිලිපිටිය පොලිස් විශේෂ අපරාධ විමර්ශණ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18