අධික වැසි නිසා හැටන් හා නුවරඑළිය අධ්‍යාපන කලාපවල පාසල් අවශ්‍යතාව පරිදි වසා දැමීමේ තීරණයක්

පවතින අධික වැසි හේතුවෙන් මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවල පාසල් අවශ්‍යතාවය පරිදි වසා තැබීමට විදුහල්පතිවරුන්ට බලය පවරමින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා උපදෙස් ලබා දී තිබෙනවා.