spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගිරිඋල්ල නගරයේ වෙළඳදැල් හතරක් එක රැයක් තුළ හොරු කඩලා (ඡායාරූප)

ගිරිඋල්ල නගර මධ්‍යයේ පොලිස් මුරපොළ ආසන්නයේ පිහිටි වෙළඳදැල් හතරක් සොරුන් විසින් බිඳ ඒවායේ තිබූ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙම සොරකම් සිදුව ඇති බවයි ගිරිඋල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?