ගිරිඋල්ල නගරයේ වෙළඳදැල් හතරක් එක රැයක් තුළ හොරු කඩලා (ඡායාරූප)

ගිරිඋල්ල නගර මධ්‍යයේ පොලිස් මුරපොළ ආසන්නයේ පිහිටි වෙළඳදැල් හතරක් සොරුන් විසින් බිඳ ඒවායේ තිබූ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙම සොරකම් සිදුව ඇති බවයි ගිරිඋල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්