ගංජා පානය කරමින් සිටි ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

වැලිමඩ ප්‍රදේශයේ පාසලක රාජකාරි කාලය තුල ගංජා පානය කරමින් සිටි ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම ගුරුවරුන් දෙදෙනා විද්‍යාලයේ ගංජා දුම්වැටි භාවිත කරන බවට ලැබුණු තොරතුරක් මතයි පොලිසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එම අවස්ථාවේ දි ගංජා මිලි ග්‍රෑම් 1900ක් සමග සැකකාර ගුරුවරුන් දෙදෙනා භාවිත කරමින් සිටි සිටි ගංජා දුම්වැටි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මේ පිළිබඳව වැලිමඩ පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09