මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදමා තිබෙනවා.
ඒ, අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.

?