මාදම්පේ කඩුපිටි ඔය පිටාර ගැලීමත් සමග දියේ ගිලී අතුරුදන් වූ 21 හැවිරිදි තරුණයා හා සම්බන්ධ CCTV දර්ශන අප වෙත ලැබී තිබෙනවා.
විසි එක් හැවිරිදි ඔහු මාදම්පේ මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචි මුදිත නිමේෂ් නම්වන බවයි වාර්තාකරු සඳහන් කළේ.
ඔහු දියේ ගිලෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින් නැරඹිය හැකියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3