ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කෙරේ

ඉහළ කොත්මලේ ජලාශයේ පෝෂක ප්‍රදේශවලට අද (24) අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එම ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර තිබෙනවා

ජලාශභාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ, ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බවයි.

ඒ හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල්දූව මංසන්ධියට රැස්වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීලට බලපෑම් කළාට වැඩක් නෑ - පොහොට්ටුව සැරවෙයි
03:12
Video thumbnail
අපි ලෑස්ති වෙලා හිටියේ, අපිට එන්න එපා කියලා කිව්වා - අපිට ආත්ම ගරුත්වයක් තියනවා
02:48
Video thumbnail
අධික වර්ෂාව නිසා කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:46
Video thumbnail
ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි - භාගෙට කියවන්න එපා
20:50
Video thumbnail
ගොවියා බිම බඩගාන තත්ත්වයට පත්වෙලා - සිලෝන් ග්‍රීන් ලයිෆ් සභාපති අපේ ගොවීන්ට කොච්චර සැලකුවද ?
02:48
Video thumbnail
22ට ඡන්දේ දීලාමාලිමාවේ මන්ත්‍රීවරුන්ට ගමට යන්න පුළුවන් ද..?
00:56
Video thumbnail
අධිකරණ ඇමති, ජී.එල්ට රිදෙන්නම දෙයි - අපි කොහෙන්ද මේවට හිනාවෙන්න ඕනේ
22:24
Video thumbnail
කොච්චර වැස්සේ තෙමුනත් සටන අත්හරින්නේ නෑ
00:16
Video thumbnail
හෝව් හෝව් තල්ලු කරන්න එපා
01:32
Video thumbnail
NPP උගත්, බුද්ධිමත්වූ 22ට අත උස්සන්න නම් යන්න එපා - අනේ ජනාධිපතිතුමා අසරණවෙලා ඉන්නේ
05:30