කාන්තාවකට නොහොඹිනා වැඩක් කළ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වැඩවරදී

එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තය (Essex) නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක රොබින් දාස් (Robin Das) වෙත දූෂණ චෝදනා දෙකක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව ඔහු ඔක්තෝබර් 09 වන වැනිදා ‘ඉනර් ලන්ඩන් ක්‍රවුන්’ (Inner London Crown) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

2024 මාර්තු මාසයේදී බ්‍රික්ස්ටන් (Brixton) හිදී කාන්තාවක් දූෂණයට ලක්බකිරීමේ චෝදනාව මත , 24 හැවිරිදි දාස් 2025 අගෝස්තු 27 වන දින අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිධිය සම්බන්ධයෙන් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම විසින් ඔහුව තරග තහනමකට ලක්කර තිබුණා.

දාස් 2020 වසරේදී එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයට පිවිසි අතර, එම කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග නවයකට සහභාගී වී තිබෙනවා.

එහිදී 2023 වසරේ සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔහු ශතකයක් ද වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16