22ට විරුද්ධව ඡන්දේ දෙන්න, නැත්නම් එන්න එපා – දිලිත්ගෙන් මාලිමා මන්ත්‍රීවරුන්ට ලිපියක්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේ දී තම හෘද සාක්ෂියට එකගව කටයුතු කරන ලෙස සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ජාතික ජන බලවේගයේ සියළු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම මන්ත්‍රීවරුන්, වෙත වෙන් වෙන්ව ලිපියක් යොමු කරමින් ඔහු මෙලෙස ඉල්ලා සිට තිබෙනවා.

මෙම ව්‍යවස්ථා සංශෝධනය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් එක් කරන හෙයින් ඊට විරුද්ධව ඡන්දය ලබා දෙන ලෙසත් එල්ල වන බලපෑම් හමුවේ එසේ කිරීමට නොහැකි නම් ඡන්ද විමසීමට සහභාගී නොවී 2/3 බහුතරයකින් සම්මත වීම වැළැක්වීමට හෝ දායක වන ලෙස ජයවීර සිය ලිපියෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16