Fly high Get bonus Aviator Phone

ඉන්දියාවේ ගංවතුරින් පුද්ගලයින් 10ක් ජිවිතක්ෂයට

ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ලෝනක් විල පීටාර ගැලීමත් සමග මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි .ගංවතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 82 දෙනෙකු පමණ අතුරුදන්ව තිබේ.

ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 22 දෙනෙකු ද වන බව වාර්තා වේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ පාලම් 14ක් කඩා වැටී ඇති අතර සංචාරකයින් 3,000ක පමණ පිරිසක් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල අතරමංව සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?