ඉන්දියාවේ ගංවතුරින් පුද්ගලයින් 10ක් ජිවිතක්ෂයට

ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ලෝනක් විල පීටාර ගැලීමත් සමග මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි .ගංවතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 82 දෙනෙකු පමණ අතුරුදන්ව තිබේ.

ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 22 දෙනෙකු ද වන බව වාර්තා වේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ පාලම් 14ක් කඩා වැටී ඇති අතර සංචාරකයින් 3,000ක පමණ පිරිසක් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල අතරමංව සිටි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24