ඇමති කංචනගෙන් ජාතික ඉන්ධන අවසර පත්‍රය ගැන දැනුම්දීමක්

ව්‍යාපාර, ආයතන සහ විවිධ සංවිධානවල වාහන කිහිපයක් ඇත්නම් එම වාහන ද QR කේතය සඳහා අගෝස්තු 10 වනදා සිට ලියාපදිංචි වියහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවනවා.

එහිදී නිශ්චිත ජංගම දුරකථන අංකයක් ඔස්සේ ව්‍යාපර ලියාපදිංචි අංකය භාවිත කළ අදාල ලියාපදිංචිය සිදුකළ හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සෑම වාහනයක් ම ජාතික ඉන්ධන අවසර පත්‍ර පද්ධතියේ ලියාපදිංචි කළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?