අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම යුද හමුදාපතිගේ අධීක්ෂණයට (ඡායාරූප)

අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවල නිරත භට පිරිස්වල රාජකාරි කටයුුතු යුද හමුදාධිපති විකුම් ලියනගේ මහතා නිරීක්ෂණය කර තිබෙනවා.

අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන සේවකයන් අද (22) ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතා කරන ජනතාවට සිදුවන අපහසුතාවන් වැළැක්වීම සඳහායි යුද හමුදා භට පිරිස් යොදවා ඇත්තේ.

කොට්ටාව සිට මාගම්පුර දක්වා වූ E- 1 අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු කටයුතු සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය – බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරීන් 31 දෙනෙකු සහ සෙසු නිලයින් 233ක් යොදවා තිබෙනවා.

ඔවුන් එම කටයුතුවල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කොට්ටාව අධිවේගී පිවිසුම අසළ නීරීක්ෂණ චාරිකාවක නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18