අතුරුදන් වූ කාන්තාවක් සොයා පොලිස් පරීක්ෂණ

බඩල්ගම ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ කාන්තාවක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ මෙම කාන්තාව අතුරුදන් බවට පවුලේ ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

පසුගිය 15 වනදා අලුයම 1ත් 4ත් අතර කාලය තුල මෙම කාන්තාව නිවසින් අතුරුදන් වී ඇතැයි පැවසෙන අතර ඇය කල්පනා ශක්තිය මද ගතියකින් පෙළෙන අයෙක් බව ද සඳහන්.

බඩල්ගම පොලිසිය මෙම කාන්තාව සොයා පරීක්ෂණ සිදු කරනවා.

WhatsApp Image 2023 06 17 at 12.52.11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?