අතුරුදන් වූ කාන්තාවක් සොයා පොලිස් පරීක්ෂණ

බඩල්ගම ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ කාන්තාවක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ මෙම කාන්තාව අතුරුදන් බවට පවුලේ ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

පසුගිය 15 වනදා අලුයම 1ත් 4ත් අතර කාලය තුල මෙම කාන්තාව නිවසින් අතුරුදන් වී ඇතැයි පැවසෙන අතර ඇය කල්පනා ශක්තිය මද ගතියකින් පෙළෙන අයෙක් බව ද සඳහන්.

බඩල්ගම පොලිසිය මෙම කාන්තාව සොයා පරීක්ෂණ සිදු කරනවා.

WhatsApp Image 2023 06 17 at 12.52.11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33