එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා.
ඒ, අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුකළ මිල ගණන් යටතේ අද (04) දිනයේ සිට දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් මඟින් මිල දී ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.

?