Update – පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟාවෙයි

ජපානයේ ගිනිකොන වෙරළ තීරයේ ඇතිවූ භූකම්පනයත් සමඟ පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

එම පළමු රළ පහර ජපානයේ ඉවාටේ ප්‍රාන්තයට ළඟා වෙමින් පවතින බවත්, එහි එක් රළක් සෙන්ටිමීටර් 40ක අගයක් ගෙන ඇති බවත් වාර්තා කරනවා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පුරෝකථනය කර ඇත්තේ මැග්නිටියුඩ් ඒකක7.4ක ප්‍රබලත්වයක් සටහන් වූ භූකම්පනයෙන් පසු හොකයිඩෝ සහ ඉවාට් ප්‍රාන්තවල පැසිෆික් වෙරළ තීරයට මීටර් 03ක් දක්වා සුනාමි රළ ළඟා විය හැකි බවයි.

මේ අතර මෙම සති අන්තයේ දී ද නායයෑම් හෝ භූමිකම්පා සඳහා විමසිල්ලෙන් සිටින ලෙස ජපාන බලධාරීන් උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
3
+1
3
+1
32
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29