OIC ගේ බිරිද ASP පැහැරගෙන යයි.. OIC පොලිසි යයි.

සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිඳ පැහැරගෙන ගියේ ඇයි පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

කිරිබත්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයක පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් විසිනි.

චෝදනාව එල්ල වන සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන්නෙකි.

අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ එම සහකාර පොලිස් අධිකාරිවරයා නිල රථයෙන් තම බිරිඳ නංවාගෙන කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී තමන් ඔවුන් පසුපස හඹා ගිය බවත් පසුව ඔවුන් එම මාර්ගය පිහිටි ව්‍යාපාරිකයකුලේ නිවසකට ඇතුළු වූ බවත්ය.

අනතුරුව දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුවීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලිසියට පැමිණෙන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාල පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.

  1. බල්ලන්ට රට දීලා ස්වභාවික බල්ලෝ රට ගියා. ඉන්දිය සයුරේ බිජු ඇටය බල්ලට ගියා..
    මහ එකාලගේ ආරෙට යනකොට ඔහොම තමයි

  2. පොලිසියෙ අය ගැන කියන්න ඕන නැහැනෙ.උන්ට කාගෙ උනත් කමක් නැහැ ලස්සන ගෑනියෙක් දැක්කොත්

  3. මං මම හොඳටම දන්නවා පොලිසියට බඳවා ගැනීමේදී ගැනීමේ දී ඔවුන් පිළිබඳව කිසිම හොයා බැලීමකින් තොරව ඔඋන් මොනවද කරේ යන්න කිසිම දෙයක් හොයන්නේ නැතුව , මොනවද කරේ යන්න කිසිම දෙයක් හොයන්නේ නැතුව තමයි පොලිසියට බඳවා ගැනීම් කරන්නේ අඩුම තරමේ පොලිසියට බඳවා ගැනීමේදී ගැනීමේ දී ඒවා හරිහැටි බලා පවුල් පරිසරය බලා ඒ වගේම ඔවුන් ගේ චරිතය පිළිබඳව සොයාබලා පොලිසියට බඳවා ගන්නේ නම් මෙවැනි ප්‍රශ්න මතු වෙන්නේ නැහැ .මේ මෑතකදී මා හොඳටම දන්නා පුද්ගලයන් දෙදෙනකු පොලිසියට බඳවා ගත්තා ඔවුන් මා ඉන්නා ප්‍රදේශයේ ඉතාමත් නරක පවුල් පරිසරයකින් එන කිසිම වැදගත් නැති ඉතාමත්ම දුරාචාරයේ හැසිරුණු දෙදෙනෙක් .ඉතින් ඒ වගේ අය පොලිසියට දාගත්තහම ඔය වගේ සිද්ධීන් වලට මුහුණ දෙන්න වෙනවා ඉතින් කොහොමද ජනතාවගේ ආරක්ෂක අංශයක් විදියට පොලිසිය පිළිබඳව සමාජය හොද හොඳ ආකාරයෙන් බලන්නේ .මං හිතන්නේ මෙන්න මේ දේ හරි හැටි කරලහැටි කරලා නිසි වැඩපිළිවෙළක් යටතේ එකඑක්කෙනාගෙ සම්බන්ධකම් නැතිව හරිහැටි ඉන්ටවිව් එකක් කර මිනිසුන් බඳවා ගන්නවා නම් මේ ප්‍රශ්නය 80% කින් අඩු කර ගැනීමේ කරගැනීමේ හැකියාව තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18