දේශීය පුවත් | Local News - පිටු අංක 7

සිසුවියක් අපහරණය කර ඝාතනය කළ අයෙකුට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

දොළොස් හැවිරිදි දැරියක් අපහරණයට ලක්කර ඝාතනය කළ විත්තිකරුවකුට බලපිටිය මහාධිකරණය විසින් මරණීය දණ්ඩයනය නියම කරයි. අම්බලන්ගොඩ පොලිස් වසමේ 2008 වසරේ...

අම්මව බේරගන්න ආ මාමාට පුතා පොල්ලකින් ගහලා මරලා

මින්නේරිය පොලිස් වසමේ රොටවැව ප්‍රදේශයේ නිවසක් තුළදී සිදුවූ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (06) රාත්‍රියේ මෙලෙස ඝාතනයට...

යාපනයේ අනතුරට පත් බෝට්ටුවේ ධාවන යෝග්‍යතාව ගැන පරීක්ෂණයක්

යාපනයේ සිදු වූ බෝට්ටු අනතුරට බලපෑ මූලික හේතු සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු අදාළ සියලුම අංශ සම්බන්ධ කරගනිමින් කඩිනම්...

ඉඳුරුව හෝටලයක තරුණ සූපවේදියෙක් සියදිවි නසාගෙන

ඉඳුරුව, අතුරුවැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක පුද්ගලයෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ එම හෝටලයේ...

කෝටි එකොළහකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙක් කටුනායක දී අල්ලයි

රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරට ගෙන ආ ගුවන් මගියෙක් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය...

ලොරි රථයක පාපැදියක් ගැටී ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මදුරන්කුලිය පොලිස් වසමේ කිලාමඩුච්චේන ප්‍රදේශයේ දී ලොරි රථයක පාපැදියක් ගැටී, පාපැදියේ ගමන් ගත් පිරිමි ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ...

කැළණි ගඟේ ගිලී සරසවි සිසුවෙක් අතුරුදන්

කොස්ගම පොලිස් වසමේ වේපාර්ක් අවන්හල අසල කැළණි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව...

මතුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මතුගම, මතුගම කන්ද ප්‍රදේශයේ නිවසකට ඊයේ (04) රාත්‍රී 11.45ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා..යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්...

ගාමන්ට් අනියම් පෙම තරුණියගේ ජීවිතයත් සමඟ කෙළවර වෙයි

කහතුඩුව ඇඟලූම් කර්මාන්ත ශාලා භූමියකදී කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර ඇති බව කහතුඩුව පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බුලත්සිංහල,...

ගාල්ල වරායට ආසන්නයේ දී ඉරාන නෞකාවක් අනතුරට

ගාල්ල වරායට ඔබ්බෙන් සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වී තිබෙනවා. එහි නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීම සඳහා නාවික හමුදාව...

සතියේ ජනප්‍රියම පුවත්