පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා 100%ක් අරමුදල් සපයනු ලැබුවේ ජාතික ජන බලවේගයේ දේශපාලකයෙක් වන මොහොමඩ් ඊබ්‍රාහිම් හාජ්ජියාර් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඔහු විසින්ම රචිත “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම” නම් පොත එළිදැක්වීමේ අවස්ථාවේ දීයි.
ඒ අනුව හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මොහොමඩ් ඊබ්‍රාහිම් හාජ්ජියාර් විසින් පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා මිලියන 300කට අධික මුදලක් ලබා දී ඇති බවයි.














නිස්සන්ක සේනාධිපති කියක් දුන්නද?
දැන්වත් ඔය බොරු කීම නවත්තපන් බං.මොන ජාතියෙන් ආවත් තමුසෙට ආයෙ අපේ ඡන්දෙ නම් ලැබෙන්නේ නෑ.
ඌට ගූ කණ ඩෝබි වහල්ලුන්ගෙ ඡන්දෙ ඕනා නෑ..එහෙම ඕනනම් මිනිහා ඔය පොත ගහන්නෙත් නෑ…
ගොම්මන් පිල අමු මීහරකෙක් මූට ගහපිය ගූ දුටු තැන